ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් ශ්‍රී ලංකාවට

Monday, 01 November 2021 - 10:22

මීළඟ වසර 05 තුළ ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් මෙරටේ ගොඩනගන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඉඳි කළ වැලි කඳුවල ධාවනය සඳහා සකස් කළ ‘‘ATV ධාවන පථය‘‘ (කලම්බු ඩියුන්ස් ධාවන පථය) ජනගත කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්කොළඹ පෝර්ට් සිටි හිදී තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
18


රුපියල රැකගන්න මහ බැංà...
Tuesday, 14 December 2021 - 15:07

දේශීය විදේශ විනිමය à·€à·...Read More

නීති විරෝධී ලෙස මෙරටට...
Thursday, 09 December 2021 - 14:42

නීත්‍යානුකූල නො වන අය...Read More

මහවැලි බල ප්‍රදේශවල හ...
Tuesday, 07 December 2021 - 12:42

ජාතික ආහාර හා පෝෂණ සුර...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?